Loading...
Advertisements
Loading...
GOSSIP C LANKA NEWS

අත්අඩංගුවට ගත් අයෙක් පොලිස් වෙඩි පහරින් මරුට - වීඩියෝ

මාතර ප්‍රදේශයේදී.... ස්වර්ණාභරණ අලෙවි සැල මංකොල්ල කෑ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට පත්වූ චාමර ඉන්ද්‍රජිත් ජයසුන්දර නම් සැකකරු අද (23දා) උදැසන

අර්ජුන ඇලෝසියස්ව රඳවා සිටින ස්ථානයේ දුරකතන තිබී අල්ලයි

මැගසින් බන්ධනාගාර ය තුළ රඳවා සිටින පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂ වරයා අර්ජුන ඇලෝසියස් - එහි ප්‍රදාන විධායක කසුන් පලිසේන යන දෙදෙනාව..

වේගෙන් වැඩ නිමවෙමින් පවතින කොළඹ වරාය නගර ව්‍යාපෘතිය

ඉතා වේගයෙන් වැඩ නිමවෙමින් පවතින කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, ඒ අසලම අලුතින් ඉදි වූ දෙතිස් මහලකින් යුතු ගාලුමුව දොර කාර්යාල සංකීර්ණයේ.. සිට

ඇප මත නිදහස් වූ ඥාණසාර හිමි මාධ්‍ය අමතා කී සම්පූර්ණ කතාව

නඩුවකට ආ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට හෝමාගම අධිකරණයේදී... මරණ තර්ජනය කරමින් බැන වැදීමේ සිද්ධියකට වරඳකරු වී රක්ෂිත බන්ධනාගාර

අර්ජුන නැකතකට පිටත් කර යැවූ බවුසර් දෙකම හරවා එවයි

ඛණිජ තෙල් අමාත්‍ය ගරු අර්ජුන රණතුංග ප්‍රධානත්වයෙන් සපුගස්කන්ද.... තෙල් පිරිපහදුවේ පෙරේදා (20) දහවල් පැවති දියර තාර හදුන්වාදෙනු ලැබූ උත්සවයේ

අධිකරණ ඇමැතිනි අඹ ගැන ඇසූ විට දෙල් ගැන කියලා

අධිකරණ ඇමැතිනිය විසින් කෝට්ටේ සංඝ සභාව වෙත ලබාදී ඇත්තේ අඹ ගැන ඇසූ විට දෙල් ගැන පිළිතුරක් යැයි රත්මලානේ ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට. රාජයෝගයක් තියෙනවා...

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නක්ෂත්‍රයට අනුව රාජයෝගයක් පවතින බව සිංහල රාවය සංවිධානයේ... මහ ලේකම් මාගල්කන්දේ සුදත්ත හිමි බොදුබ

හමුදාවේ... පිරිස් බලය 25% කින් කප්පාදු කරයි. බලඇණි 33ක් හා හමුදා කඳවුරු 100ක් ඉවතට…

සංස්ථා යථායෝග්‍ය ප්‍රමාණකරණය කිරීම යන ශීර්ෂය යටතේ යුද හමුදා අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදාන මාණ්ඩලික, මේජර් ජෙනරාල් ජී. ඩීඅයි කරුණාරත්නගේ අත්සනින්

යකෝ කවුරුහරි එල්ලාපන්.. රට අරාජිකයි. නීතියක් නෑ. ගංගාරාම හාමුදුරු මේ කියන්නේ කාටද

අද වන විට රට තුල නීතියක් නැති බවත් රට අරාජික තත්වයට පත්ව ඇති බව හුණුපිටිය ගංගාරා මාධිපතිවන ගලබොඩ ඤාණිස්සර හිමියෝ පවසති. එක එක්කෙනා

ලෝක කුසලානය බලන්න පාපැදි යෙන් රුසියාවට ගිය ඉන්දියානුවා

දකුණු ඉන්දියාවේ සිය නිවසේ සිටින විට ඔහුගෙන් මිතුරෙක් විමසූවේ මෙවර ලෝක කුසලාන තරගය බලන්න යන ප්‍රශ්ණයයි. ක්ලිෆින් ෆ්‍රැන්සිස් නම් උපකාරක

කොටි සැගවූ වස්තු සොයා හමුදා සෙබලුන් වෙල්ලමුල්ලිවයික්කාල් පොළව හාරලා - අත්අඩංගුවට

මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ නිසි අවසරයක් නොමැතිව පොළව හාරමින් සිටිය ගුවන් හමුදා සෙබලුන් තිදෙනෙකු ඊයේ 20වනදා මුලතිව් පොලීසිය

අසත්‍ය තොරතුරු පතුරවන සමාජ මාධ්‍ය ජාලා 80ක් - රාජිත

රජය අපහසුතාවයට පත්කෙරෙන ,අසත්‍ය තොරතුරු පතුරවන සමාජ මාධ්‍ය ජාලා 80ක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය

ගණිකා මධ්‍යස්ථාන 2 කින් රූමත් කතුන් 11ක් අත්අඩංගුවට

ආයුර්වේද සම්බාහන ආයතන මුවාවෙන් ජා ඇල සහ කඳාන යන ප්‍රදේශවල දිවා රාත්‍රි පවත්වාගෙන යනලද නීති විරෝධී ලිංගික සේවා ස්ථාන 2ක් වැටලීමට පෑලියගොඩ

ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ 69 වන ජන්ම දිනය - ඡායාරූප

හිට්ලර් කෙනෙක් වී මිලිටරි පාලනයක් කරගෙන ගොසින් හෝ මේ ලංකාව හදන්නැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජ පක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටිනබව

මධ්‍යම පළාත් සභා මන්ත්‍රීන් 10ක් පොහොට්ටුවට ඒක් වෙයි

මධ්‍යම පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ්‍රීලනිප නියෝජනය කරන මන්ත්‍රීවරුන් 10 දෙනෙකු ඊයේ (19) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය ලබා

මිල වැඩි කෑම ඔයාල කන්න එපා වට්ටක්කා-මඤ්ඤොක්කා ලාබයි. ඒවා කන්න.. ඇගටත් ගුණයි..

කැරට්, බෝංචි මාළු මිරිස් ආදයේ මිල වැඩි වී තිබුනත් මේ දිනවල වට්ටක්කා, මඤ්ඤොක්කා ඇතුළු ගමේ එලවලූ මිල ඉතාමත් පහල මට්ටමක තිබෙන බව කෘෂිකර්ම

ICC විසින් චන්දිමාල්ව.. වරදකරු කෙරේ. තරඟ තහනමක් පනවයි. තරග ගාස්තුවේ සියළු මුදල් දඩ

කොදෙවු කණ්ඩායමට එරෙහිව පැවති දෙවනි ටෙස්ට් තරගයේදී පන්දුව පලුදු කිරීමේ චෝදනාවට වැරදිකරු බව තීරණය කෙරුණු ශ්‍රී ලංකා කණ්ඩායම් නායක දිනේෂ්

තැපැල් සේවකයන්ගේ.. වර්ජනය ආර්ථිකයට හොඳයි

තැපැල් සේවකයන් ගෙන යන වර්ජනය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තු දෛනික පාඩුව අවම වන බවක් දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි එම

ඇමති ධුරයක් ලබා ගත්ත බුද්ධික ඇල්ලේ ගුණවංස හිමි බැහැ දකී

කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ගරු මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරි

ඇමෙරිකාව.... එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වෙයි

ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලෙන් ඉවත් වීමට සැලසුම් කර ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ගයන් ඊයේ (19) සඳහන් කළේය ජීනිවා

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
Loading...
Loading...
අයුතු යෝජනා කරන්න ආවොත් මගෙන් හොඳවයින් අහගන්නවා
GossipClanka.com

මේ දවස්වල හිටියටත් වඩා ජනප්‍රියත්වයක් ලැබිලා නේද..? ඒක තමයි සමහරු මාව ජනප්‍රිය කර න්න බලාගෙන ඉන්නවා. හැබැයි ජනප්‍රිය කරන්නේ හොඳ පැත්තට

 

නෙවෙයි..? මගේ කියලා ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යවල පැතිරෙනවා. ඒක මම හිතලා කරගත්ත දෙයක් නෙවෙයි. මොකද ඔය ඡායාරූප මගේ නෙවෙයි කියලා ඔප්පු වෙලා ඉවරයි. ඒවා මාස ගාණකට කලින් වෙන කවුද කෙනෙක් එළියට දාපු ෆොටෝස් වගයක්. ඒවා මට සම්බන්ධයක් නැහැ. සමහරු කරන දේවල් නිසා මාව තවත් ජනප්‍රිය වෙලා. මේ වෙනකොට ගූගල් එකේ මගේ නම ගොඩක් දෙනෙක් සර්ච් කරලා තියෙනවා. ගූගල් එකෙන් ඡ්ථචඪත එකකුත් මට ආවා සුබ පතලා.

ගයාත්‍රි දරුවෝ දෙන්නෙක්ගේ මවක්නේ. ඒ පැතිරෙන ඡායාරූපවලින් දරුවන්ට බලපෑමක් එල්ල වෙන්නේ නැද්ද..? දරුවෝ ඉන්න අම්මා කෙනෙක් විදියට මම අප්සට් වුණා. මගේ දුවගේ ඉන්ස්ටර්ග්‍රෑම් අකවුන්ට් එකට පවා මේ ඡායාරූප ටැග් කරලා තිබුණා. එයා හරි තේරුම් ගත්ත දරුවෙක්. ඔය දේවල් ඒ විදියට සිදුවෙද්දි ඒ දේවල්වලට කෑ ගහලා වැඩක් නැහැ. සමහරුන්ට මඩ ගහලා මාව තව ජනප්‍රිය කරන්න වුවමනා ඇති.

කාටද මේ දේවල් කරන්න අවශ්‍ය වෙන්නේ..? කාටහරි මඩ ගහන්න වුවමනා වෙන්න ඇති. ඒ මඩ ගහන අය දන්නේ නෑ, ඔය කතා ඇත්ත නොවෙන නිසා ඒකේ ප්‍රතිචාරය මට හොඳ විදියට ලැබෙනවා කියලා. මාව බොහෝ පිරිසක් දැනගෙන හිටියා. ප්‍රේක්ෂකයෝ සියයට හැටක් හැත්තෑවක්වත් මාව දන්නවා. මේ දේවල් එක්ක එතැනින් එහා අයත් මං ගැන හොයනවා. ඔය දේවල් නිසා ජනප්‍රියත්වය තවත් ලැබෙනවා.

හැබැයි ජනප්‍රියත්වය ලැබුණට ජීවිතයට කැළලක් එකතු වෙන්නේ..? ඒ පතුරුවන දේවල් ඇත්තනම් තමයි මගේ ජීවිතයට කැළලක් එකතු වෙන්නේ. හැමෝම දැන ගන්නවා ඒ ඡායාරූපවල ඉන්නේ මම නෙවෙයි කියලා. ඇත්ත ලින්ක් එකට ගිහින් බැලුවම තේරෙයි ඒ ෂෙයාර් කරලා තිබ්බ පින්තූර කාගෙද කියලා. මම කවදාවත් ඔය වගේ පින්තූර අරගෙන නෑ.

එකම වගේ ඇඳුමක් නිසානේ ඔය පටලැවිල්ල..? ඒ වගේ ඇඳුමක් ඇඳලා පුවත්පතට මම ඡායාරූප ගත්තා. මම ඇඳලා ඉන්න ඇඳුම දණහිසෙන් උඩටවත් ගන්න බෑ. එච්චර තදයි. මම ඒ ඇඳුම හරි අමාරුවෙන් අඳින්නේ. ඒ ගවුම දැන් මම අයින් කරලත් දාලා තියෙන්නේ. අර ප්‍රසිද්ධ කරලා තියෙන ඡායාරූපවල තියෙන විදිහට ඔය ඇඳුම උඩට ගන්න බෑ. තනිකරම මඩක් ගහන්න සහ වෙන සතුටක් ලබන්න කවුරු හරි මේ වගේ දෙයක් කරලා කියලා ඕන කෙනෙක්ට පැහැදිලියි.

ඒ නිසා ඇත්තටම මට මේ ගැන බයක් ඇති වුණේ නැහැ. මගේ වටා ඉන්න අයට මේක ප්‍රශ්නයක් නෙවෙයි. මම එහෙම කෙනෙක් නොවන බව හැමෝම දන්නවා.

හැබැයි යම්කිසි පිරිසකට හරි ඒ ගැන ගැටලුවක් ඇති වෙන්න පුළුවන් නේද..? ගොඩදෙනෙක් මං ගැන කතා වෙනවා ඇති. මට ගොඩක් ආදරය කරන රසික රසිකාවියෝ ඉන්නවා. ඒ අය මම ඔය වගේ දෙයක් කරයි කියලා හිතන්නේ නෑ. මම ඔහොම දෙයක් කරයි කියලා එයාලා කවදාවත් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. ඒ නිසා මම දන්නවා මේක කවුරුත් විශ්වාස කළේ නෑ කියලා. දැන දැන මඩ ගහනවා නම් ජෙලස් එකට කරන දේවල්. මාත් එක්ක අප්සට් අයත් කිහිපදෙනෙක් ඉන්නවනේ.

මඩ ප්‍රචාරවලට ඔබවම තෝරගන්න ඇත්තේ...? ඒ ඇඳුම ගොඩක් ජනප්‍රියයි. ඒ ඇඳුම දැක්කම කෙනෙක්ට හිතෙන්න ඇති ඒ මම කියලා. මගේ නමත් එක්ක ඒක අෑඳන එක සමහරුන්ට ලොකු දෙයක් වෙන්න ඇති. එහෙම හිතලා ඒ දේවල් ප්‍රචාරය කරන්න ඇති කියලා තමයි මම හිතන්නේ. හැබැයි මම දන්නේ නැහැ කවුද ඒක කළේ කියලා.

කවුද මේක මුලින්ම කළේ කියලා හොයලා බලන්න වුවමනාවක් නැද්ද..? ඇත්තටම ඒ ගැන හොයන්න උත්සාහ කළා. හැබැයි ඒ දේවල් හොයන්න ටිකක් අමාරුයි. මේ ඡායාරූප ඉස්සෙල්ලම දැම්මේ කවුද කියලා හොයන්න ඛ්ධ්ච්යට භාර දුන්නා. එයාලා ඒක හොයයි. පේජ් කරන අය එක්ක නම් මගේ තරහක් නෑ. මගේ නම පහුගිය කාලේ එක එක සිද්ධිවලට අෑඳලා සයිට්වල ගියානේ. එතැනදි සයිට්වල ඉන්න ළමයි මාත් එක්ක ගොඩක් හිතවත් වුණා. වැරැදි විදිහට පැතිරෙන දේවල් තියෙනවා නම් එයාලා මට ඒවා එවනවා. ඔය ගොසිප් සයිට්වල උදවියත් ඉදිරියෙදිත් තමන්ටත් අම්මලා, අක්කලා, නංගිලා ඉන්නවා කියලා හිතලා වැඩකරයි කියලා මම හිතනවා.

ගයාත්‍රි මේ හැම දෙයක්ම උපේක්ෂාවෙන් දරා ගන්නවද..? මේ වගේ දෙයක් කරලා යම්කිසි කෙනෙක් සතුටක් ලබනවා නම් මට ඒක සතුටක්.

වෙනත් තැනැත්තියකගේ පෙම්වතෙක් සමඟ ඔබට ප්‍රේම සබඳතාවක් තියෙනවා කියලා පසුගිය කාලේ කතාවක් පැතිරුණා..? ඔය කියන අය මට එහෙම මඩ ගහන්න පටන් ගත්තේ ඇයි කියලා මම දන්නේ නැහැ. දැන් ඒ මඩ ගැහිල්ල නතර කරලා තියෙනවා නම් ඇයි එහෙම නතර කරලා තියෙන්නේ කියලත් මම දන්නේ නැහැ.

ගයාත්‍රි, චන්න සුසංයෝගය දැන් බිඳිලා, ඔබ දැන් පවුලෙන් අෑත්වෙලා කියලත් සමහරු කියනවා..? ඔය කතාව මොන පරමාර්ථයකින් කියනවද කියලා මම දන්නේ නැහැ. අපිට එහෙම ගැටලුවක් නැහැ. අපි දරුවන්ගේ වැඩ කරනවා. අපේ වැඩ කටයුතුත් කර ගන්නවා. අපි ගෙවල් දෙකක ඉන්නේ කියලත් සමහරු කියනවා. අපේ ගෙවල් පැත්තට ඇවිත් බැලුවොත් අපි ගෙවල් දෙකකද ඉන්නේ කියලත් හොයාගත හැකි.

ඔබ ගැන එක එක කතා පැතිරෙද්දි චන්නගෙන් මොන වගේ ප්‍රතිචාරයක්ද තියෙන්නේ..? සමහර දේවල්වලදී එයා කලකිරිලා ඉන්නවා වගේ පේනවා. ඇයි ඔයා ඔය වගේ දේවල් වෙන්න දෙන්නේ කියලා සමහර වෙලාවට අහනවා. මම ඉතිං ඒවා හිතලා කරගන්නේ නැහැ. එයා මටත් වඩා සමාජයේ සැරිසරනවා. එක එක අය එයාගෙන් දේවල් අහනවා ඇති. නමුත් මම නිවැරැදියි කියන එක ගෙදර අය දන්නවා. ඊට එහා ඔය දේවල් ගැන මම දුක් වෙන්නේ නැහැ.

ඔබ දැන් තරුණයෙක් සමඟ නිතර විශේෂ අවස්ථාවලට සම්බන්ධ වෙනවා කියන්නේ ඇත්තද..? මම කොහේ හරි යනවා නම් එක්කෝ මම තනියෙන් යනවා. නැත්නම් නයනා එක්ක යනවා. එහෙම නැතුව තැන් තැන්වල යන්න මට බොඩිගාඩ්ලා නැහැ.

දුවලා දෙන්නෙක්ගේ මවක් වුණාට ඔබ බොහොම හැඩකාරියක්. ඔබට ආදර යෝජනා හෝ අයුතු යෝජනා ඇවිත් නැද්ද..? ආදර යෝජනා නම් ඕන තරම් තියෙනවා. අයුතු යෝජනා කරන්න ආවොත් නම් මගෙන් හොඳවයින් දෙකක් අහගන්නවා. මම කාටවත් බය නැහැ. මොකද මම කාගෙන්වත් ජීවත් වෙන්නේ නැහැනේ. තව කෙනෙක්ගේ ආසාවට මගේ ආත්ම ගරුත්වය කොයිම වෙලාවකවත් මම පාවලා දෙන්නේ නැහැ. කිසිම කෙනෙක්ට අයිතියක් නැහැ තවත් ගැහැනියකට නරක යෝජනාවක් කරන්න. එහෙම යෝජනා කරන මිනිසුන්ට මගෙන් කිසිම සමාවක් නැහැ. සමහරු ආදරය ප්‍රකාශ කරගෙනත් එනවනේ. එක එක කෙනාට ආදරය දෙන්න මම ලෑස්ති නැහැ. හැබැයි මට කෙනෙක්ට ආදරය හිතුණොත් යාළුවෙක් විදියට හරි, දුක සැප බෙදාගන්න පුළුවන් නම් හරි ඒ කෙනා මගේ ජීවිතේ ඉන්න පුළුවන්. එහෙම නැතිව එක එක කෙනාට ඕන විදියට හසුරවන්න පුළුවන් කෙනෙක් නෙවෙයි මම.

දැන් ඔබ රංගන කටයුතුවලටත් සම්බන්ධ වෙනවා. සැලෝන් එකේ වැඩත් කරනවා. ඔය හැම කටයුත්තක් එක්කම දුවලා දෙන්නා වෙනුවෙන් වෙන් කරන්න කාලය තියෙනවද..? අනිවාර්යයෙන්ම. ගොඩදෙනෙක් හිතන්නේ අපිට කාලය මදි කියලා. මම හැමදේම සමබරව කරනවා. මගේ දරුවෝ වෙනුවෙන් වෙන් කරන්නත් මට කාලය තියෙනවා. මම හැම පැත්තෙන්ම සාර්ථකව ඒ දේවල් ඉෂ්ට කරනවා.

ගයාත්‍රි ඩයස් කියන්නේ කවදාවත් වගකීම් පැහැර හැරිය මවක් නෙවෙයිද..? කොහෙත්ම නැහැ.

කලා කටයුතු පැත්තෙන් මොනවද මේ දවස්වල සිද්ධ වෙන්නේ..? මේ දවස්වල හරිම කැමැත්තෙන් වැඩ කරන නාට්‍යයක් තමයි පිනි කියන්නේ. පත්තිනි ටෙලි නාට්‍යයෙත් මම රඟපානවා.

කාලයක් පුංචි තිරයෙන් ගොඩක් අෑත්වෙලා හිටියනේ. දැන් ආයෙත් රංගන භූමිකාවට ලොකු ඉඩක් වෙන් කරලා වගේ..? රංගනයට මම ආසයි කවදත්. දෙයියනේ කියලා මට දැන් වැඩත් හම්බෙනවා. ඒ නිසා මම ඒ වැඩ කටයුතුවලට කැමැත්තෙන්ම සම්බන්ධ වෙනවා.

අලුත් සිනමා නිර්මාණවලින් වැඩ පෙන්වන්න අවස්ථාව ලැබුණේ නැද්ද..? මම මේ වෙනකොට චිත්‍රපට විසිපහකට වැඩිය කරලා තියෙනවා. පසුගිය කාලේ වැඩිපුරම රඟපෑවේ චිත්‍රපට. ඒවා ඉදිරියේදී තිරගත වෙනතුරු බලාගෙන ඉන්නවා.

ජීවිතයේ තව සැලසුම් ඇති...? මම කවදාවත් කාටවත් කරදරයක් නොවී ජීවත් වෙන්න කැමැති කෙනෙක්. මම කාගෙන්වත් කාලා ඇඳලා ජීවත් වෙන්නේ නැහැ. ඒ නිසා මගේ සැලෝන් එක තව දියුණු කරගන්න ඕන. මගේ දරුවෝ දෙන්නගේ අනාගතය ගැන තවත් හිතන්න ඕන.

ඔබ ලංකාව දාලා වෙන රටකට යන්න සූදානම් වෙනවා කියලත් පහුගිය කාලේ කතා පැතිරුණා...? මේ වෙන දේවල් එක්ක ඇයි අපි මේ වගේ මිනිස්සු අතර ජීවත් වෙන්නේ කියලා හිතනවා. ඇත්තටම දවසක මම රටින් යාවි.

හැබැයි සමහරුන්ට හිතෙන්න පුළුවන් ඔබ ප්‍රශ්නවලින් පලා යනවා කියලා..? මම ප්‍රශ්නවලින් පැනලා යන්නේ නැහැ. මේ ප්‍රශ්න ඇති කරන මිනිසුන්ගෙන් පලා යනවා. මේ වගේ ප්‍රශ්න ඇති කරන මිනිස්සු ඉන්න රටක ඉපදෙන්නවත් මම කැමැති නැහැ. මම දවසක රටින් ගියොත් මගේ කිසිම අප්ඩේට් එකක් දෙන්නෙත් නෑ කියන තැන මම ඉන්නේ. අපිට අගයක් නැත්නම්, අපිට ආදරයක් නැත්නම් ඇයි මම ඒ මිනිස්සු අතර ඉන්නේ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

2017-10-01
Loading...

Advertisements
Loading...
WEEKEND ARTICLES

නංගි කෙනෙක් - මල්ලි කෙනෙක් හරි ඕන කියලා දෝණි කියනවා

නම කියපු සැණින්ම කාගෙත් මතකයට එන ජනප්‍රිය තලයේ රංගන ශිල්පිනියක් තමයි වත්සලා දියලගොඩ කියන්නේ. ඇයට දැන් ආදරේ කරන අය හුගාක් ඉන්නවා

අනෝමා මෙදා පාර කරන්න යන දේ මෙන්න

මට පසුගිය වසරේ නොවැම්බර් 02වනදා ලොස් ඇන්ජලීස්හි පවත්වණ ලද තරගකයදී හොඳම නිළියට හිමි සම්මානය ලැබුණා. ඒ සංජීව පුෂ්පකුමාර අධ්‍යක්‍ෂණය

අද නිවේදන වෘත්තියට බලන්නේ පෙනුම පමණයි - නාරද

රූපවාහිනී නිවේදන කලාව වෙනස් මාවතකට ගෙනගිය තරුණ නිවේදකයෙකි. ඔහු සතුව නිවේදන හැකියාව ‍කොතරම්දයනු කිවහොත් දැනට දශක 2ක් පුරාම

කලාවෙන් ලැබෙන මුදල.... අපට ඇති ජීවත් වෙන්න - ඕෂධි

නිරූපිකාවක් ලෙසට රංගන ක්ෂේත්‍රයට ආ ඇය මේ දිනවල දී කාගෙත් කතාබහට ලක්වූ ජනප්‍රිය චරිතයක්. ඕෂධි හිමේෂා චාවින්දි වන ඇයගේ තොරතුරු දැනගන්න

විශ්ව බලන්න පියුමිලා ගිහින් ඇද උඩ නැග රෝහලේ ගත් ඡායාරූප

නිරූපණ ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කරන විශ්ව පෙරේරා අසනීපව රෝහල් ගත කර සිටිනවා. ඔහුගේ රෝගී තත්ත්වය පිළිබදව විමසීමට පියුමි

මම රංගන ශිල්පි­නි­යක් නොවු­ණා ­නම් බැංකු ක්ෂේත්‍රයේ ඉඳීවි

කාලෙකින් සිනමාවත් එක්ක ඔබ සම්බන්ධ වුණේ නැද්ද විනූ? මේ අවුරුද්දේ අලුත් නිර්මාණයක් භාර ගත්තේම නැහැ. නමුත් ගිය අවුරුද්දේ කරපු නිර්මණයක් මේ

චම්පා කල්හාරි එක් තැන් වෙලා - මාව බිමටම ඇදගෙන වැටුණා.

චම්පා කල්හාරි යනු කුඩා වියේ සිටම සිය උපතින් ලැබූ ගායන කෞෂල්‍යයෙන් තමන් වටා රසික පිරිසක් එක්කාසු කරගත් ගායන ශිල්පිනියක්. චම්පාගේ ගායන දිවි

අපි මේ කාලේ විලාසිතා නොකර වයසට ගියාම ඒවා කරන්නද?

නිරූපණ හරහා කලා ක්ෂේත්‍රයට පිවිසෙන ටීනා ෂනෙල් මේ වන විට රංගනය තුළත් ජනප්‍රිය නවක රංගන ශිල්පිනියක්. සිය විලාසිතා නිසා නිතර කතාබහට ලක්වෙන

මම ගොඩාක්ම ලස්සනයි. දක්ෂයි කියා රුවන්ට හිතෙනවා ඇති

මීට කලකට ඉහත දී පුංචි තිරයේ දී මහත් ජනප‍්‍රියත්වයක් දිනා ගත්ත අමා ටෙලි නාට්‍යය අමාගේ චරිතය තුළින් පේ‍්‍රක්‍ෂකයින් වසඟ කරගත්තූ.. ෂෙරිල් ඩෙකර් ඔන්න

ටෙලි බදු අහෝසිය අලි බොරුවක්‌ - සුදත් රෝහණ කියයි

ටෙලි නාට්‍ය බදු ඉවත් කිරීම අලි බොරුවක්‌ යෑයි නිදහස්‌ කලා සන්ධානයේ කැඳවුම්කරු ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂක වන සුදත් රෝහණ මහතා ප්‍රකාශ කරයි. එම

ලෝක පූජිත සුපිරි හොලිවුඩ් නළු රම්බෝට ලිංගික හිංසා චෝදනා

ලෝකපූජිත හොලිවුඩ් නළු සිල්වෙස්‌ටර් ස්‌ටැලෝන් වෙත ලිංගික හිංසා චෝදනාවක්‌ එල්ල වී ඇත. 71 හැවිරිදි වියේ පසුවන රම්බෝ නමින් හඳුන්වන ස්‌ටැලෝ

ඕස්ට්‍රේලියාවේ 2018 රූප සුන්දරී තරගයට ලංකාවේ වෛද්‍යවරියක්

ඕස්ට්‍රේලියාවේ පර්ත්හි The Miss British Empire 2018 රූප සුන්දරී තරගයට අපේ ශ්‍රි ලංකාව නියෝජනය කරමින් යන වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන පිළිබද මේ

අසත්‍ය කටකතා වලට රැවටෙන්න එපා - මහේෂ් නිස්සංක

ජනප්‍රිය නිවේදකයකු වූ මහේෂ් නිස්සංක මහතා සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය කටකතා වලට නොරැවටෙන ලෙස සියළුම මුද්‍රිත විද්‍යුත් සහ සමාජ ජාල මාධ්‍යයන්

සැපක් කියා ලොකුවට මම සැපක් විඳින කෙනෙක් නෙමෙයි.. පියුමි

පසුගිය දිනවල සමාජ මාධ්‍යවල ඇය ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබුණේ ඇගේ අලුත්ම විලාසිතා නිසාවෙනි. දැන් යළිත් ඇය ගැන කතාබහ කරන්නට.. පටන් අරන්

හරිගිය තැන්වලට වැඩිය.. වැරදුන තැන් තමයි වැඩියෙන් තියෙන්නේ

මධුමාධ අරවින්ද යනු කවදත් කතාබහකට ලක්‌වූ කලාකරුවෙක්‌. ළඟදීම තවත් ආන්දෝලනාත්මක වැඩකින්ම ඔහු කරළියට එන්නයි නැවත හදන්නේ. ඔය අතරේ ඔහු

ඇමැති අකිලගේ පාසල්වල ක්‍රිකට්‌ හදන සැලැස්‌ම බොරුවක්

ලෝකයේ කඩුලු දවා ගැනීමේ සුරත පිහිටා තිබුණේ ඔහු අතේය. ටෙස්‌ට්‌ (800) සහ එක්‌දින (534) තරග දෙඅංශයෙන්ම මුත්තයියා මුරලිදරන් නම් වූ දඟ පන්දුවේ රජු

අනතුරෙන් පසු මම ඊට පහුවදාම අම්මාව බලන්න රෝහලට ගියා.

දීපානි සිල්වා දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය පැදවූ මෝටර් රථය පසුගිය දා හදිසි අනතුරකට ලක්වී තිබුණා. පුවත පුවත්පත්වල, රූපවාහිනී නාළිකාවන්හි මෙන්ම

උපන්දිනය දවසේ දී අසරණ පවුල් 250කට හාල් බෙදල දුන්නා

සල් සපුනා නාට්‍යයේ පුංචි පත්තරකාරියට වගේම නාට්‍යයේ පුංචි සුරංගනාවිට ලැබෙන්නේ ඉහළම ප‍්‍රතිචාරයක්. මෙම චරිත දෙකටම රංගනයෙන් දායක වන්නේ මිෂෙ

ලබන අවුරුද්දේ මීටත් වඩා හොඳ උපන් දින සාදයක් පවත්වනවා

රූපලාවණ්‍ය ෂේත්‍රයේ දක්ෂම රූපලාවණ්‍ය ශිල්පියෙක් තමයි චන්දිමාල් ජයසිංහ කියන්නේ. මේ දිනවලදී වැඩිපුරම ඔහු ගැන කතා වෙන්නේ.. චන්දිමාල්ගේ රෝයල්

කලාකරුවන්ව නොසලකා හැරිය මේ වගේ ආණ්ඩුවක් අපේ රටේ කවදාවත් තිබුණේ නෑ....

ඉතා අසාධාරණ ලෙස බදු ගහලා කලාකරුව මෙතරම් අසීරුතාවට පත් කරපු ආණ්ඩුවක්, නිදහසින් පසුව ඉතිහාසයේ නොසිටි බවයි රංගන ශිල්පීයෙකු වූ ජනක් ප්‍රේම

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status

Internetads.lk - Free classified website in Sri Lanka

Post a Free Ad