Advertisements
LUNUDEHI

එදා මහින්ද ගියේ ස්වාසිලන්තයට - අගමැති ගියේ ස්විට්සර්ලන්තයට

රනිල් වික්‍රමසිංහ ඊයේ සවස ලෝක ආර්ථික සමුළුව ඇමතීම සඳහා ස්විට්සර්ලන්තයේ ඩිවෝස් නුවරට පිටත්ව ගියා. මේ ආර්ථික සමුළුව ඇමතීමට එතුමාට ලැබුණු දෙවැනි

සමලිංගික සේවන නීතිගත කරන්න මංගලගෙන් කැබිනට් පත්‍රිකාවක්

වසර 175ක් පැරැණි අයාල ආඥාපනත සංශෝධනය කර සමලිංගික සේවන නීතිමය වරදක් නොවන තත්ත්වයට... පත්කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුවී ඇත

ලංකා ඉතිහාසයේ මුල්වරට නාඩු වී කිලෝව රුපියල් 51ට නැඟලා

ලංකා ඉතිහාසයේ මුල් වතාවට මේ දිනවල පොළොන්නරු විවෘත වෙළෙඳපොළේ නාඩු වර්ගයේ වී කිලෝවක... මිල.. රුපියල් 51ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත්,

තමා නිවැරදිකරු බව නාමල් කියයි - පෙත්සම ජනවාරි 31ට කල් යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට අපහාස කිරිමේ චෝදනා සම්බන්ධ ව අල්ලස් කොමිසම ගොනුකරපු පෙත්සම අද දින ත්‍රිපුද්ගල විනිසුරු

එංගලන්තයට එරෙහිව. නඩු යන්න ඌව මහ ඇමැති සැරසෙයි

යටත් විජිත සමයේ දී ඌව පළාතට කරපු  විනාශය වෙනුවෙන් වන්දි ඉල්ලලා.. මහා බ්‍රිතාන්‍යය ට විරුද්ධව නඩුවක් පවරන බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය වරයා කියා

ලෝක ප්‍රසිද්ධ.. සැම්සුන් සමාගමේ ලොක්කා අත්අඩංගුවට.

ලෝක ප්‍රසිද්ධ දකුණු කොරියා සැම්සුන්ග් සමාගමේ අධිපති ලී කුන් හී මහතා අත්අඩංගුවට පත්ව ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන්..

ඇප පිට ඉන්න එකාබද්ධ මන්ත්‍රීලා 2020 වෙද්දී ඉන්නේ හිරේ...

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව පාලන කාලයේදී කළ වැරැදිවලට අහුවෙලා.. ඉන්න ඔය ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් 10ක් 15ක් දැන් ඉන්නේ ඇප පිට.

එකාබද්ධ විපක්ෂය පරාජය කරන්න චන්ද්‍රිකා දිගම්රන්ගේ සහය ඉල්ලයි

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කඳුරට නව ගම්මාන යටිතල පහසු කම් සහා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරන් මහතා මුණගැසී ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී

මෛත්‍රි ඉරාන ගමන අවලංගු කරයි - තානාපති කාර්යාලයටත් කියයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ 23 වැනිදාට නියමිතව තිබූ ඉරාන රාජ්‍යයේ නිල සංචාරය හදිසියේම අවලංගු කර තිබෙනවා. ජනපති ලේකම් කාර්යාලය විසින්

දේශපාලනඥයකුගේ..... දිඹුලාගල නිධන් කොල්ලය ගම්මු නවත්වයි

දිඹුලාගල පිහිටිවැව ප්‍රදේශයේ ඉපැරැණි චෛත්‍යයක කිසියම් සංවිධානාත්මක පිරිසක්... බැකෝ යන්ත්‍ර යොදා අලුයම නිධන් වස්තු සොයමින් සිටියදී ඒම ගම්මානයේ

විදුරගේ දේශපාලන තීන්දුව ලබන 23දා - රතන හිමිත් තීන්දුවක් ගනී

ආණ්ඩු පක්ෂයේ හා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු දෙදෙනෙක් ඉදිරි සති කිහිපයේදී... දේශපාලන තීන්දු ගැනීමට යති. ඔවුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කළුතර

ෆෙඩරල් දෙන්නෙත් නැහැ. - ඉඩම් ආයෝජකයන්ට විකුණන්නෙත් නෑ

කවුරුත් කියන විදියට ෆෙඩරල් දෙන්නවත්, මේ රටේ භූමියෙන් කොටසක් පිටරටට දෙන්නවත්, ආයෝජකයන්ට දෙන්නවත් කිසි විටෙකත් මගේ ආණ්ඩුව කටයුතු

පෙළොන්නරුවටත්.. ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයක් - සැලසුම මෙන්න

මිලියන 60ක පමණ අංග සම්පූර්ණ ජාතික කි‍්‍රකට් කි‍්‍රඩාංගණයක් පොළොන්නරුව හිඟුරක්ගොඩ ඉදිකිරීමට නියමිත බව ශ්‍රී ලංකා කි‍්‍රකට් සභාපති තිලංග සුමතිපාල

රොෂාන් මහනාමගේ... පූර්ණ ධන පරිත්‍යාගයෙන් ගොඩනැගිල්ලක්

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් තරග තීරකවරයෙකු ලෙස කටයුතු කරන රොෂාන් මහානාම මහතාගේ පූර්ණ ධන පරිත්‍යාගය

පරාජය ගැන මැතිව්ස් කතා කරයි - නායකයා ලෙස දරුණුම පරාජය

ලංකාව දකුණු අප්‍රිකා කණ්ඩායම හා දකුණු අප්‍රිකාවේ පැවැති තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස පරජයට පත්වීම තමන් ලංකා කණ්ඩායමේ

රැකියාවක් ගන්න.. දේශපාලඥයන් පසුපස යෑම අවසන් කරනවා

දේශපාලඥයන් පසු පස ගොස් තරුණ තරුණියන්ට රැකියා ලබාගැනීමට ඇති තත්ත්වය අපි වහා වෙනස් කරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස

මෙරට පුරවැසියන් 16 දෙනෙකුට. එක් රාජ්‍ය සේවකයෙක්

පසුගිය වසර තුළ දී උපාධිධාරීන්... දස දහසකට රැකියා ලබාදී තිබෙන බවත්, මේ අනුව මෙරට පුරවැසියන් 16 දෙනෙකුට... එක් රාජ්‍ය සේවකයෙකු බැගින් සිටින

ඇමති ධූරයෙන් අස්වුණු. ප්‍රියංකරට එරෙහිව FCID විමර්ශන යළි

රාජ්‍ය මුදල්, වාහන හා ඉන්ධන අවභාවිතය පිළිබඳව හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා හට තිබූ විමර්ශන කටයුතු යළිත් වරක් ආරම්භ වී තිබේ... ප්‍රියංකර

පුටින්-මෛත්‍රී හමුවක්‌ ලබන මාර්තු මාසයේ දී පැවැත්වේ...

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ලොව බලවත්ම රාජ්‍ය නායකයා ලෙස නම් වී ඇති රුසියා ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්.. අතර හමුවක්‌ ලබන මාර්තු මාසයේ... දී

මේ රටේ මිනිස්සු තනිකර කෙලින් නේ පිස්සූ කියූ දිපාල් සමුගනී

ජනප්‍රිය ගායන ශිල්පී දිපාල් සිල්වා අද (14) දින අලුයම රාගම ශික්ෂණ රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇත. පවුලේ... ආරංචි මාර්ග පැවසුවේ  50 වන වියෙහි පසු වූ

FACEBOOK GOSSIP
PHOTO GOSSIP
අනුෂා ලගදී විවාහ වෙන්න යන්නේ පෙම්වතා කලාවට සම්බන්ද නෑලූ
GossipClanka.com

අපි අනුෂා දමයන්ති එක්ක හැමදාමත් අලුත් දේවල් කතා කළා. මේ අලුත් අවුරුද්දේ ඇගේ ජීවිතේ අලුත් වෙනවා. ඒ ගැනක් කතා කරන්න අනුෂා අපිත් එක්ක


එකතු වුණා අනූෂා අලුත් අවුරුද්දේ අලුත් වුණා කියලා ආරංචියි..? අලුත් අවුරුද්දේ අලුත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. විවාහයත් එක්ක. මේ කාලේ විවාහය ගන්න සැලසුම් කරනවා. විවාහ ජීවිතේ කියන්නේ අලුත්ම අත්දැකීමක්නේ. ඒ අත්දැකීම මේ අවුරුද්දේ ඉටු කරගන්නවා.

ඔහුත් කලාවට සම්බන්ධ කෙනෙක් නේද..? කලාවට සම්බන්ධ නම් නැහැ. ඒත් කලාවට දායකත්වයක් දුන්න කාලයක් තිබුණා. නමුත් ඔහු ව්‍යාපාරිකයෙක්. දැන හඳුනාගෙන ආදරේ කරලා විවාහ වෙන්නේ. දැනට ඒ ඇති.

විවාහයත් එක්ක අනූෂාගේ රංගන නර්තන දක්ෂතාවලට වාරණ වැටෙයිද..? දැනටත් මට නීති රිති දාන්නේ නැහැ. මගේ වැඩකටයුතු නිදහසේ කරගෙන යන්න උදව් කරනවා. මම විවාහ වුණත් රඟපානවා. එයා ඒකට අකමැති වෙන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා. මම රඟපාන නිර්මාණ එයා නරඹලා හොඳයි නම් හොඳ කියනවා.

අනූෂා දැන් දිගටම නටනවා නේද..? පුළුවන් කාලයක් මම නටනවා. ඇත්තටම කිව්වොත් මම නර්තනයට ආදරෙයි. එයින් මිදෙන්න අමාරුයි. ඒ නිසා මට නටන්න ශක්තිය තියෙනකල් මම නටනවා. මේ දවස්වල මම දෙරණ ස්ටාර් සිටී වැඩසටහනට නර්ථනයෙන් දායකත්වය ලබා දෙනවා. මේ තරගය මැයි මාසේ වෙනකල් තියේවි. එතකල් මමත් ටිකක් කාර්යබහුලයි.

මේ දවස්වල නැටුමටද රඟපෑමටද ප්‍රතිචාර ලැබෙන්නේ..? ප්‍රතිචාර ගැන කතා කළොත් මගේ රංගනයට වගේම නර්තනයටත් ප්‍රතිචාර එක විදිහට ලැබෙනවා. එහි වෙනසක් වෙලා නැහැ. ඒක ඇත්තටම මම දකින්නේ වාසනාවක් හැටියටයි. මොකද රංගනය හා නර්තනය කියන්නේ විෂයන් දෙකක්. දෙකම කෙනකුට පිහිටන්නේ කලාතුරකින්.

සාමාන්‍ය ජීවිතයේදි වගේම නර්තනයේදී අවශ්‍ය විලාසිතා අනූෂා නේද නිර්මාණය කරගන්නේ..? මම අඳින හැම ඇඳුමක්ම නිර්මාණය කරගන්නේ මමයි. මම පිටරට ගිහිං ආවොත් ගොඩක් වෙලාවට එක එක විලාසිතා තියෙන මැටීරියල් ගේනවා. අවශ්‍ය වේලාවට මමම අවශ්‍ය විදිහට ඇඳුම හදාගන්නවා. පිටින් ඇඳුම් ගන්නේ නැති තරම්මයි. කොයි තරම් කාර්යබහුල වුණත් පාන්දර දෙක තුනවෙනකල් වෙලා ඉඳලා හරි අවස්ථාව අනුව මම ඇඳුම හදාගන්නවා. වෙනස්ම විලාසිතාවකින් සැරසිලා ඉන්න පුළුවන් ඒ නිසයි. ඒත් දෙරණ වැඩසටහනට අවශ්‍ය ඇඳුම් නිර්මාණ කරන්නේ හිරාන් වික්‍රමසිංහ. මේක කණ්ඩායම් වැඩක් නිසා හිරාන්ගේ විලාසිතාවලින් තමයි මම දැන් සැරසෙන්නේ.

අලුත් අවුරුද්දේ අනූෂාව දකින්න ලැබෙන නිර්මාණ ගැනත් මතක් කරමු නේද..? පරණ අවුරුද්දේ දායක වුණ නිර්මාණ කිහිපයක්ම මේ අවුරුද්දේ සම්පූර්ණ කරන්න තියෙන්නේ. ළමා නාට්‍යකට සම්බන්ධ වුණා. රන්මැණිකා කියන චරිතය රඟපාන්න. මාව වෙනස්ම විදිහට එයින් දකින්න පුළුවන්. සාස්තරකාරියක් විදිහට. ලව් යූ බොස් කියන ටෙලිනාට්‍යයටත් සම්බන්ධ වුණා.

අනූෂාව චිත්‍රපට නිළියක් හැටියට කාලයක් දකින්න ලැබුණා. දැන් රිදී තිරයෙන් අනූෂාව ප්‍රතික්ෂේප වෙලාද..? ප්‍රතික්ෂේප වෙලා නැහැ. මට තවමත් ආරාධනා ලැබෙනවා. පුළුවන් හැම වේලාවකම මම රිදී තිරයට මුල් තැන දෙනවා. අලුත් අවුරුද්දේ රූගත වෙන චිත්‍රපට හතරකට මටත් ආරාධනා ලැබුණා. මම ඒ ආරාධනා පිළිගත්තා.

හර්ෂණී වීරරත්න | (ඡායාරූපය : කසුන් දීගොඩගමගේ)

2017-01-08

Advertisements
Gossip C Lanka.com News Page

දික්‌කසාද වුණු රොෂානා ආයෙමත් විවාහ වෙන්න යනවා ලූ...

සිදූ ටෙලි නාට්‍යයේ... හිරුණිගේ සුන්දර මව වුණු ඇය මේ දිනවල දී හිරුණිගේ පමණක්‌ නොව රසික රසිකාවියන්ගේ ආදරයට පාත්‍ර වුණු රොෂානා... සැබෑ දිවියේද.. හිරුනි

පූජා. ප්‍රශාන් ආදර කතාව මුල් වරට මාධ්‍යට හෙළි කරයි...

පූජා පසුගියදා... වැඩි සද්ද බද්දයක්‌ නැතිවම විවාහ වුණා ක්‍ෂේත්‍රයට - මාධ්‍යයට නොකියාම තමයි මේ විවාහ උත්සවය සිදුකළේ. පූජාගේ මේ ආදර කතාවට දිගු ඉතිහාසයක්‌

උපේක්ෂා...... කුකුල්ලුන්ගෙම මස් කුකුල්ලුන්ටම කන්න දීලා...

සාමාන්‍යයෙන් වගේ කලාකරුවන් එක් රැස් වෙන බෙහෝ තැන් රස සාගරය වගේ දර්ශන තලවල වගේම එදිනෙදා ජීවිතයේදී අපිට අත්දකින්නට වෙන සිදුවීම් ගැනත්

එදා මට එයා තෑගී දුන්නේ මේකප් බොක්‌ස්‌ - අද රන් ආභරණ

ගඟක්‌ කියන්නෙ ගඟ මිස වෙන කිසිවක්‌ නෙවෙයි කියල මට කියාදුන්නෙ ඔයා. මලක්‌ කියන්නෙ මලක්‌ම මිස වෙන කිසිවක්‌ නෙවේ කියලත් කියාදුන්නෙ ඔයා. තරුවක්‌

සදනිට... නයෙක් එක්ක රඟපාන්න අවස්ථාව ලැබිලා - විස්තර මෙන්න

ඇත්තටම නයා එක්ක රඟපාන්න ලැබෙනවා කියන්නෙත් සුළුපටු වාසනාවක් නෙවෙයි. ඒ වාසනාව වගේම එය තරමක් අභියෝගයක්. මේ දවස්වල නව පරපුරේ දක්ෂම

අපි වෙන්වුණා.. කියූ ආරංචි බොරු - අමිල අබේසේකර කියයි

අමිල පුංචි තිරයේදී.. ආදරණීය පෙම්වතෙක් ඔහුගේ.... පෙම්වත් චරිතවලට වයස් භේදයක් තොරව ප්‍රතිචාර ලැබෙනවා. පෙම්වතාගේ චරිතවලටම කොටු වෙලා ඉන්න

අතුලයි. සමිතායි. මමයි. හැමෝටම ප්‍රශ්නයක් - අමායා අධිකාරි

අමායා අධිකාරි වැඩි පුරම ප්‍රසිද්ධ වුණේ අතුල අධිකාරිගේ බිරිඳවීමත් සමගයි. අතුල ටිකක් ඈතට ගියත් අමායා දැන් ආයෙත් ප්‍රසිද්ධයි. ඒ ටෙලි නාට්‍ය නිළියක්

නිල්මිණී ලස්සන වන්න කොහොඹ කොළත් කොටලා බොනවලූ...

දශක ගණනාවක් පුරා එකම විදියට සුන්දර ඇය. ඒ සුන්දරත්වය අද එදාටත් වඩා වැඩියි. මේ රහස අහගන්න නිල්මිණි තෙන්නකෝන් නම් වන ඇයට අපි චූටි ඇමතුමක්

අනුෂා ලගදී විවාහ වෙන්න යන්නේ පෙම්වතා කලාවට සම්බන්ද නෑලූ

අපි අනුෂා දමයන්ති එක්ක හැමදාමත් අලුත් දේවල් කතා කළා. මේ අලුත් අවුරුද්දේ ඇගේ ජීවිතේ අලුත් වෙනවා. ඒ ගැනක් කතා කරන්න අනුෂා අපිත් එක්ක

මම මුළු රටටම බ්ලූ පෙන්නනවා - සම්මානනීය අධ්‍යක්ෂ චාමර

දැන්වීම් ටික පෙන්න ගන්න ටෙලි නාට්‍යය පෙන්වනවා වෙනුවට හොද ටෙලි නාට්‍යයක් පෙන්වලා දැන්වීම් ටිකක් ගන්නයි මට අවශ්‍ය වන්නේ.. තරුණ්‍යයේ පෙරළිකාර

පසුගිය දවස්වල.. කලා විශේෂවේදී උපාධිය මම සම්පූර්ණ කළා

රුක්ෂානා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂතාවයෙන් වගේම සුන්දරත්වය යුක්ත නිළියක්. රුක්ෂානා පසුගිය දවස්වල විවිධ කලා නිර්මාණයන් ඔස්සේ අප නෙතුමානයට පැමිණි

රට ගිහින් ඉංග්‍රීසිත් අමතක වී... බුදු අම්මෝ මාව බේරගනියෝ කියලා

අපේ රංගන ශිල්පී ශිල්පිනියනට තමන් මුහුණපාන අත්දැකීම් අතර කවදාවත් අමතක නොවන අත්දැකීම් පවතිනව. ඔවුන් විවිධ අවස්ථාවල ඒ අත්විදීම් මතක් කර

එයා හරිම අහිංසකයි. ඒ ගුණය නම් මගේ හිතට තදින්ම දැනුණා.

හිතකට ලේසියෙන් කොතැනකවත් නතර වෙන්න බැහැ. හිත ඕනෑම කිව්වොත් හැර ඒත් කවුරු අකැමැති වුණත් හිතකට කොතැන හරි නතර වෙන්න ඕන නම්.. ඒක

පිටකෝට්‌ටේ... බොබී හවුස්‌ නමින් ව්‍යාපාරයක් ආරම්භ කරලා..

චතුරිකා කාලෙකට පස්‌සේ ටෙලිනාට්‍ය දෙකකට සම්බන්ධ වෙලා. ඒ විතරක්‌ නෙමෙයි ප්‍රසංග දෙකකට පවා සහභාගි වුණා. ඔය අතරේ දී චතුරිකා - ගයාන් එක්‌ක

සටන් නළු කුමාර රණපුර හදිසියේ අසනීප වෙලා - විස්තර මෙන්න

සටන් නළුවන් අතර නිතරම කියවෙන නමක් තමයි කුමාර රණපුර. පහුගිය දවස්වල දී... එක දිගට ටෙලිනාට්‍ය හා චිත්‍රපටවලින් ප්‍රේක්ෂකයන් අතරට.. ආපු කුමාර

ලොකු වුණහම කරන දේ සිදූ ඩ්‍රාමා එකේ ඉන්න පොඩි හාමුදුරු කියයි

දෙරණ රූපවාහිනියේ යන සීදූ ඩ්‍රාමා එකේ ඉන්න සෝරත පොඩි හාමුදුරුවෝ දැන් මුළු රටම වගේ දන්නවා. රටේ බොහෝ අය ආගම් භේදයකින් තොරව මේ ඩ්‍රාමා එක

නරක වචනයක් කියලා අම්මි මගේ කටේ අමු මිරිස් ගෑවා - සදනි

පුංචි තිරයේ ජනප්‍රිය චරිතයක් වුණ සදනි ජීවිතේ කලකිරුණු කවදා හෝ දවසක මහණ වෙන්න හිතන් ඉන්නව කියලා ආරංචි වුණා අනිවාර්යයෙන්ම මහණ වෙනවා.

ආසියාවේ සරාගීම කාන්තාවන් 50 අතර ලංකාවේ කවුරුවත් නෑ

බ්‍රිතාන්‍ය්‍ය පදනම් කර ගෙන බෙදා හැරෙන ආසියාව පිළිබද තොර තුරු ඇතුළත්  සගරාවක් හැටියට Eastern Eye සගරාව හදුන්වල දෙන්න පුළුවන්. එ් සගරාව විසින්

ළගදීම දවසක. මම දේශපාලනයට එනවා - නයනා කුමාරි කියයි

දේශපාලනයට එන්න කියලා නයනාට පැවති ආණ්ඩුවෙන් පසුගිය දවස්වල ආරාධනාවක් ලැබුණාලූ. අපි ඒ පිළිබදව ඇයගෙන් අහලා බැලුවා. මට මුලින්ම දේශපාලනය

ආදරයෙන්. පරාජය වූ කාවිංග දැන් විවාහයට සූදානම් වෙනවලු...

ඇත්තටම මම විවාහ වෙන්නේ නැහැමයි කියලා හිතූ කෙනෙක්. ඒත් ඒ තීරණය වැරදියි. විවාහයක් කර ගන්න ඕන නිසි කලවයසේදී කියලා... මගේ ලොකු අම්මා මට

Gossip C Lanka.com TV News
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status